"E=Isuru Nayanajith Bandara;18357688]ඒ වැඩේ කරන හාල් පාරුවන්ට හෙන ගහන්න ඕනෑ බන්.:angry::angry:.චේන් එකේ රෝලර්ස් ටික ඇදුනට පස්සේ තමයි චේන් එක සම්පූර්නෙන් අයින් කරන්න වෙන්නේ..ඔය වැඩේ කරහම ආයේ චේන් එක කොට වෙනව තමයි..ඒත් ඊටපස්සේ වෙන්නෙ ස්ප්‍රොකට් දෙකට කෙල වෙලා යන එක..මගේ කලින් පල්සර් එකේ මම ඔරිජිනල්...