හපොයි_වෙච්චි_දෙයක්
ඔය උඩින් තියෙන්නෙ Sid Frisjes නම් පුද්ගලයා අයිෆල් කුලුන ලඟ ඉදන් ගහපු ෆොටෝ එකක්. එයාට ඕනෙ උනා අයිෆල් කුලුන එයාගෙ ඇගිලි තුඩු යට තියනව වගේ ෆොටෝශොප් වලින් හදාගන්න. අපේ එලකිරි එක වගේ සයිට් එකක මේ ෆොටෝ එක දාල ඒකෙ මෙම්බර්ස්ලට රික්වෙස්ට් එකක් දැම්ම එයාට උදව් කරන්න කියල. පහලින්...