අනාගතය අදයි ( රොබෝ මානවිකාවන් )
මේ කවුරු කියලද හිතන්නේ :rofl:
ඇත්ත කෙල්ලෙක් නම් නෙවෙයි..රොබෝ කෙල්ලෙක්
මිනිසාගේ විශ්මිතා දෑත් වල තවත් එක් විශ්වකර්මයක් තමයි මේ :D
නිකන් කෙල්ලෙක් නෙවෙයි..
ගායිකාවක් සහ නර්තන ශිල්පිනියක් :oo:
මෙයාගෙ නම HRP-4C නොහොත් Divabot
මෙයා හදපු අයට අනුව මෙයාට තාත්වික ඉරියව්...