1. U_knw_me

    2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    thank u..... !!!!! ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුබ අලුත් අවුරද්දක් වේවා .... !!!! :yes::yes::yes::yes::yes::yes:
  2. U_knw_me

    2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අනේ ලස්සන තේරුමක් තියෙන song එකක් ..... එකතු කර ගත්තේ නැතත් බලෙන් හරි එකතු වෙනවා song එකට :yes::yes::yes:
  3. U_knw_me

    2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මෙහෙ තියෙනවා නියම බුරියානි .... බුරියානි කන්න KFC යන්නේ ඔයාල වගේ ගස් ගෙම්බෝ තමයි ;););););)
  4. U_knw_me

    2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    KFC බුරියානි ?????? :baffled::baffled::baffled::baffled:
  5. U_knw_me

    2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඒ පාර නං ගොඩක් රිදිලා වගේ..... සංවර ලෙස හැසිරෙනු මැනවි :D:D:D
  6. U_knw_me

    2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඔව් ඉබ්බෙක්ට තටු ඇවිත් වගේ සමනලයෙක්ව නං දැක්ක
  7. U_knw_me

    2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    සුබ රාත්‍රියක් සහෝ ..... ඔයාටත් සුබ අලුත් අවුරුදක් වේවා.... !!! අපිටත් එක්කම කැවුම් කන්න :yes::yes::yes:
  8. U_knw_me

    2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ළග පාතක නැති නිසා චන්ඩිය වෙන්න යනවා :P:P:P හිටිය නං ඉබ්බව කට්ටෙන් එලියට ගන්න වෙන් නෑ මාස ගානකට
  9. U_knw_me

    2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    thread එක ඇතුලේ සමනල්ලු පියඹනවා වගේ දැක්ක :rolleyes::rolleyes::rolleyes:
  10. U_knw_me

    2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    සුබ රාත්‍රියක් ........... !!!!
  11. U_knw_me

    2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මතක් කරලා යත්දී ඔලුව අරන් යන්න
  12. U_knw_me

    2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    නිම් නෑ මගේ අම්මේ ඔබේ සිහිලස සසරේ....... ඔබගේ කරුණාබර ආදරේ සදා......... මියයන තුරු මෙලොවේ....... ඔබගේ මුදු ගුණ ගැයවේ....
  13. U_knw_me

    2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    එක කෙල්ලෙක්ට හලනවා නං ප්‍රශ්නයක් නෑ නෙ .... දහයකට දොළහකට එක පාර පැණි හලන එකනේ කරන්නේ :P:P
  14. U_knw_me

    2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඔයාලගේ පැණි දාල තමයි හදන්න වෙන්නේ :frown::frown::frown:

    No contents