1. U_knw_me

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    මමත් යනවා එහෙනං kandyan අයියේ show එක නියමයි...අද trip ගිහින් නාල වැඩිවෙලා හෙම්බිරිස්සාවට එන්න වගේ කට්ටියටම good night වේවා .... !!!!
  2. U_knw_me

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    ඉරිසියා නෑ ... නොදන්නා කමට ඇහුවේ :rofl::rofl::rofl:
  3. U_knw_me

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    මෙයාගේ උකුල් ඇටේ පැනලද ????
  4. U_knw_me

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    :angry::angry::angry::angry: ඌ ?????
  5. U_knw_me

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    මගේ අරයට :love::love::love:
  6. U_knw_me

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    එදා වගේ අදත් .. ඔබට තවම මම ආදරෙයි .......... //
  7. U_knw_me

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    අනේ kandyan අයියා බෝතල් ගැන දන්නෙම නෑ ලු :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  8. U_knw_me

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    සිහින මාවතේ පා කල පැතුම් බිද හෙලා..... සිතට වේදනා දී තව සිතක් හිනැහිලා
  9. U_knw_me

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    රෑ වෙත්දී thread adults only වෙනවා වගේ .... :angry::angry::angry: අපි වගේ පොඩි ළමයි ඉන්න සුදුසු තැනක් නෙමෙයි මෙතන තවත් ...:angry::angry::angry::angry::angry::angry::angry:
  10. U_knw_me

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    ඔව් .... නාන්න යනවා කියල රස කර කර කිව්වට ඒ යන්නේ නාන්න නෙමෙයි .... ;););)
  11. U_knw_me

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

    posts 1000ක් ඉවර වුනාට පස්සේ අලුත් එකක් අක්කියෝ
  12. U_knw_me

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    welcome :yes::yes::yes::yes:
  13. U_knw_me

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    අඃ අක්කි ..... :D:D:D මමත් ඒ song එකමයි ඉල්ලුවේ:D:D:D
  14. U_knw_me

    2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

    මට "රහසේ හඬනා අප හැඟුම්" song එක ඕන...... thread එකේ ඉන්න අයවයි , හොරෙන් අහන් ඉන්න අයයි ඔක්කොම එකතු කර ගමු
  15. U_knw_me

    මව් සෙනෙහස

    අම්මෝ.... :baffled::baffled::baffled::baffled: ඇඩේනව නංගියෝ .... !!! උත්සාහය අති සාර්ථකයි ..... !!! :yes::yes::yes:

    No contents