මම නම් යෝජනා කරන්නේ ෆිල්ටරේ ග්‍රවිටි ෆෙඩ් විදිහට හදන්න කියල..
උඩින්ම ග්‍රවල්, අන්තිමට බයෝ බෝල් ...මොකද ෆිසිකල් ෆිල්ටරේෂන් මීඩියා තමයි නිතරම සුද්ද කරන්න වෙන්නේ.. ඒක යටටම දා ගත්තහම මල කරදරේ...
අනික මම චර්කොල් අනුමත කරන්නේ නෑ... සමහර වෙලාවට එකපාර රේලිස් කරනවා බන්..
යෝජනා කරනවා uv ලියිට් එක හරහා...