බෞද්ධ අපි ....!
දැන් ට්රෙන්ඩ් එක තමයි එක එක හමුදුරුවන්ගෙ පස්සේ එක එක කාල වල දුවන එක ... අරය හොදයි මෙයා හොදයි කියල ... hair style එනව යනව වගේ. ඉතින් elakiriyanz ලට කියන්න තියෙනේ ඔය යක්කු පස්සෙ යන්න එපා ... ගමේ පංසලේ හදුරුවන්ව නැත්නම් ලග පංසලක ට ගිහින් . අදල දාන මාන ... උපදෙස් bla bla ... කොරගෙන...