මචංල,
PR සීන් එක හරියන්නෙ නෑ බං ... NZ වල IT post graduate diploma එකක් කරන්න තමා අදහස. එහෙම කරන උන් ඉන්නවනම් ... විස්තර කියල reply දාපල්ලකො ...
කොහෙද හොද කියල එහෙම....:yes::yes:
තව මං වගෙ යන්න ඉන්න උන් ඉන්නවනම් PM හරි Reply කොරපල්ල සෙට් වෙලා යන්න :P
:rolleyes: