කොම්බී..(අළුත්ම දේශාභිමානී ටෙලි නාට්‍යය)
ස්වර්ණපාලී ටෙලි නාට්‍යය ඉවර උනා ගිය සතියෙ සිකුරාදා...ඔන්න ඉතින් ඒකේ අඩුව මකන්න මම ගෙනාපු අළුත්ම ටෙලිය තමයි කොම්බී කියන්නේ..අද තමයි පටන් ගන්නේ මේක.සතියේ දිනවල රාත්‍රි 7.30 ට තමයි විකාෂණය වෙන්නේ.සත්‍ය සිදුවීමක් ඇසුරින් සකස් වෙලා තියන මෙය පස්ට පතුරු වගේ...