පට්ට සව්න්ඩ් හොදේ Headphone
මචන්ලා මගේ Earbuds එක කැඩුනා එක පැත්තක් විතරය් ඇහෙන්නේ ඉතින් උබල පාවිච්චි කරන item (Headphones,Earbuds ) එකක් comment කරනවනම් හොදා...... rep වලීන් සලකනු ලැබේ
price range - 2000-2500
මන් හොයාගත්ත ටිකක් පහල තියනව හොදනම් කියහන්කෝ .........
Audio Technica ATH-M50...