නිරෝධායනයට යටත් නැත්නම් වෙඩි තබන්න : පිලිපීන ජනපති නියෝග කරයි
නිරෝධායන ක්‍රියාවලියට ගරු නොකරන සහ එම ක්‍රියාවන් කඩාකප්පල් කඩකරන පුද්ගලයින්ට වෙඩි තැබීමට ආරක්ෂක අංශ වලට හැකි බව පිලිපීන ජනාධිපති Rodrigo Duterte ප්‍රකාශ කර සිටිනවා.
නිරෝධායන ක්‍රියාවලියට සහය වන්නැයි තමන් සියලු පුරවැසියන් ගෙන් ඉල්ලා...