හිනා යනවා බන් මේකේ දේශපාලනේ දැක්කම. මුන් පොලොවේ පය ගහලා ඉන්න උන්ද දන්නේ නෑ. ඒ පැත්තේ ඉන්න කොට නරකයි මේ පැත්තේ ඉන්න කොට හොදයි.
මුන් දන්නේ නෑ ඔක්කොම එන්නේ අපිව අන්දවන්න කියලා. මේකත් මහින්ද දිනනවා අපි ඡන්දේ දුන්නත් නැතත්.
හැමදාම වගේ UNP එක ඉන්ටර්නෙට් එකේ දිනුම්.
ලංකාවේ දේශපාලනේ අප්‍රිරිය කරලා...