සමහරැ අහනවා දින 100 න් කරේ මොනවද කියල හිටං. දින සීයෙන් අපි නිසා බෙදිල හිටපු ජාත්‍යන්තරය එකතු කරා. ඒවා අල්ලල බලන්න පුළුවන් දෙවල් නෙමෙයි හිටං. ජාත්‍යන්තරය අපි නිසා බෙදිලා හිටියෙ. දැන් ඒ අය එක මතයකට ඇවිත් ඉන්නවා. ලංකාවේ අපිට තිබුණ ලොකුම ප්‍රශ්නෙ තමයි ඒක. දින 100 න් ඒකම කලා මදිද හිටං. දින 100 න්...