සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි

Dilwaale

Member
Dec 12, 2014
7,535
766
0
සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි

සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්‍රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
දැන් ඉතින් රනිලගේ ලෝල්ලන්ට ටෝයියන්ට සහ යහපාලන වහල්ලුන්ට රිදෙයි.... වහලුනේ තොපි අපේ රට කාලකන්නි කරා...:no::no::no::no:
 

Vidane

Banned
Jun 26, 2013
1,996
124
0
සිරාවට ඕයි මෛත්‍රී පොන්ස් මුන්ටමයි ටොක්ක ඇන්නේ :rofl:
 
  • Like
Reactions: Dilwaale

gayan009

Banned
Apr 28, 2014
2,930
198
0
ඔව් බන් මහා උජාරුවට ඕක ඇද බානවා මමත් දැක්ක.පොර හිටං ඉන්නේ ලෝකෙම රටවල් පොරට සලකනවා කියල.
 
  • Like
Reactions: Dilwaale

Dilwaale

Member
Dec 12, 2014
7,535
766
0
ඔව් බන් මහා උජාරුවට ඕක ඇද බානවා මමත් දැක්ක.පොර හිටං ඉන්නේ ලෝකෙම රටවල් පොරට සලකනවා කියල.
සමහරැ අහනවා දින 100 න් කරේ මොනවද කියල හිටං. දින සීයෙන් අපි නිසා බෙදිල හිටපු ජාත්‍යන්තරය එකතු කරා. ඒවා අල්ලල බලන්න පුළුවන් දෙවල් නෙමෙයි හිටං. ජාත්‍යන්තරය අපි නිසා බෙදිලා හිටියෙ. දැන් ඒ අය එක මතයකට ඇවිත් ඉන්නවා. ලංකාවේ අපිට තිබුණ ලොකුම ප්‍රශ්නෙ තමයි ඒක. දින 100 න් ඒකම කලා මදිද හිටං. දින 100 න් මුළු ලෝකෙම මම මිතුරැ කරගත්තා. (මුලු ලෝකය යනු ඉන්දියාව, බ්‍රිතාන්‍යය, චීනය සහ පකිස්ථානය බව කරැණාවෙන් සලකන්න)
11040632_383802325136676_6639622771527590826_n.jpg
 
Last edited:

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,468
    166
    63
    37
    @ Lankawe oi
    Mama me baluve okkoma mahindage bayyone comment karanne okkoma 2014 accounts ovata pukenuth hina oi.... avulak ne chandetama hadapu profiles neh
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,980
    3,030
    113
    මම මට චන්දෙ දෙන්න පෙලහැගිලා හිටපු මිනිස්සු දැකලා පුදුමයට හිටන් පත්උනා..
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    2,069
    704
    113
    Panadura 💪🌍🌴
    එංගලන්ත මහරැජින මේස් ගලවලා අත දුන්නා කියලා හිතන එක වහල්භාවයේ ලක්ෂණයක්....මෛත්‍රී වහලෙක්.

    UNP කාරයෝ මහා වහලාගේ අනුගාමිකයෝ
    :lol::lol::lol::lol:


     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,930
    198
    0
    Mama me baluve okkoma mahindage bayyone comment karanne okkoma 2014 accounts ovata pukenuth hina oi.... avulak ne chandetama hadapu profiles neh

    ඔය පුකෙන් හිනා යන එකනම් හොඳ දෙයක් නෙමේ,පොනිල හිටo කරලම ඕකට පණුවෝ ගහල කුණුවෙලා.හොඳ පසුව්‍යද්‍ය කෙනෙකුට පෙන්නපන්.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,535
    766
    0
    ඔය පුකෙන් හිනා යන එකනම් හොඳ දෙයක් නෙමේ,පොනිල හිටo කරලම ඕකට පණුවෝ ගහල කුණුවෙලා.හොඳ පසුව්‍යද්‍ය කෙනෙකුට පෙන්නපන්.
    ටෝයියෝන්ගේ දැන් මොලේ කුරුවල් වෙලා තියෙන්නේ.. ඕකට තමයි හිටං කලින්ම කොත්තමල්ලි අඩු කරේ... ටහිකෙයි තව ටික දවසකින්...:):):)
     

    Vidane

    Banned
    Jun 26, 2013
    1,996
    124
    0
    එංගලන්ත මහරැජින මේස් ගලවලා අත දුන්නා කියලා හිතන එක වහල්භාවයේ ලක්ෂණයක්....මෛත්‍රී වහලෙක්.

    UNP කාරයෝ මහා වහලාගේ අනුගාමිකයෝ
    :lol::lol::lol::lol:


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,535
    766
    0
    එංගලන්ත මහරැජින මේස් ගලවලා අත දුන්නා කියලා හිතන එක වහල්භාවයේ ලක්ෂණයක්....මෛත්‍රී වහලෙක්.

    UNP කාරයෝ මහා වහලාගේ අනුගාමිකයෝ
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,980
    3,030
    113
    එංගලන්ත මහරැජින මේස් ගලවලා අත දුන්නා කියලා හිතන එක වහල්භාවයේ ලක්ෂණයක්....මෛත්‍රී වහලෙක්.

    UNP කාරයෝ මහා වහලාගේ අනුගාමිකයෝ
    :lol::lol::lol::lol:


    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Jan 24, 2013
    275
    61
    0
    ඔය කොච්චර posts දැම්මත් බයියනි. එක දෙයක් සිහියට ගනු මැනවී


    මැදමුලනෙන් ආයෙ බලුපැටියෙක් වත් බෙන්තර නදියෙන් මෙහාට එන්නේ නැත :lol::lol::lol:


    සාටක නාඩගම අවසානයි. නුඹලාට අබසරණයි.:lol::lol::lol::lol: