1. *danushka*

    How much do you save per month?

    වියදම් සේරම අතින් කලාට පස්සේ ශේප් එකේ වන් ලැක්‌ වගේ ඉතුරු කරගන්නවා.ඉන්නේ ඕමාන්.:):)
  2. *danushka*

    Wireless Mouse එකක් ගන්න

    http://www.logitech.com/en-us/home
  3. *danushka*

    Nipun Furniture

    බලමු මචං තැනක් සෙට්කරගන්න ඒක තමා වැඩේ..:):)
  4. *danushka*

    Nipun Furniture

    මචං මම ලබන අගෝස්තු ලංකාවට එනවා පදිංචියට. ඇවිල්ල මොකක් හරි කරන්න ඕන ඒත් තාම හරි අදහසක් නෑ.. බලමු උඹත් එක්කවත් සෙට්වෙන්න. මගේ ගෙවල් බදුල්ලේ..:):)
  5. *danushka*

    ෴Nago Nago - Noziya Karomatullo෴

    උඹ ඕව හොයපන් උඹ කසාද බදින්න ඉන්න ගෑනිගේ. ලෝකේ ඉන්න ගෑනුන්ගේ අඩු පාඩු හොයන්නේ නැතුව..:rofl::rofl:
  6. *danushka*

    Patta scene eka ban

    elazz. mage comment eka delete karapan..:rofl::rofl:
  7. *danushka*

    Patta scene eka ban

    edited..:lol::lol:
  8. *danushka*

    Windows 8 Enterprise Help

    eka thamai rata harako ara udin dela thiyenne. nahinne nathuwa karala balapan ko..:rofl::rofl:
  9. *danushka*

    Windows 8 Enterprise Help

    මචං ඔය කියල තියෙන්නේ කමාන්ඩ් පොර්ම්ප්ට් එක ඇඩ්මින් විදියට රන්කරලා ඔය දීල තියන කමාන්ඩ් එක රන් කරන්න කියල තේරුනාද මන්ද..:baffled::baffled: 0MdebBrG4l4
  10. *danushka*

    Chrome Ads

    https://chrome.google.com/webstore/detail/ublock/epcnnfbjfcgphgdmggkamkmgojdagdnn?hl=en
  11. *danushka*

    මේකි ඉස්සර ලස්සනයි නේද...

    පිලැස්සේතියෙන්නේ හොරණ පැත්තේද බං.. මම අහල තියෙනේ විදියට සමිත මුලින්ම යාළුවෙලා ඉඳල තියෙන්නේ හොරණ ලොකු බිස්නස් කාරයෙක් එක්කලු. පසේ තාම අතුලය එක්ක සෙට් වෙලා තියෙන්නේ. ඔය සීන් නිසා සමිතට තාම හොරණ සංගීත වල සින්දු කියන්න දෙන්නේ නෑලු..:baffled::baffled:
  12. *danushka*

    is this fake ?

    kawuda ban owa danne. kiyanna ko balanna thawa visthara tikak..:rofl::rofl:
  13. *danushka*

    ගග_අද්දර Voice Blaster

    awulak na ban dan dakkane :rofl:
  14. *danushka*

    ගග_අද්දර Voice Blaster

    me inne buwa.. nama nilantha..:):) http://www.elakiri.com/forum/showthread.php?t=1670512
  15. *danushka*

    is this fake ?

    ඇයි බොට ලැජ්ජ හිතුනද :P:P
  16. *danushka*

    Nipun Furniture

    මචං වැඩේ නියමයි. මගේ උඩ තට්ටුවේ කාමර වලට බඩු ටිකක් ගන්න ඕන. දුර තමා බන් අවුල. මම බදුල්ලේ...:D:D:D
  17. *danushka*

    is this fake ?

    අනේ මන්ද බං මට නම් මොකක් හරි මගෝඩි වැඩක් වගේමයි පෙන්නේ.බලපන්කො අර සුදු ඇඳුම ඇදන් ඉන්න කෙල්ල නටන නැටිල්ල...:no::no:
  18. *danushka*

    අපේ_crazybuddy_40000_ගහන්නයි ලෑස්තිය.

    ඇහැට පෙන්නේ නැති උන්ගෙනුත් එපාම කරපු එකාගේ නම උඹට කියල තියෙන්නේ. :rofl::rofl:
  19. *danushka*

    is this fake ?

    නොදකින් තොගේ කට..:baffled::baffled:
  20. *danushka*

    අපේ_crazybuddy_40000_ගහන්නයි ලෑස්තිය.

    කියල වැඩක් නෑ. උඹ පව් බං :rofl::rofl::rofl:

    No contents