http://www.elakiri.com/forum/showthread.php?t=1630842
සුකිරි බට්ටා
අපේ අයියට මනමාලියෙක් බලන්න ගියා. ඌට වැඩි තේරුමක් නැ ඕවා ගැන.සිද්ධිය උනේ ගිය සතියේ. වැඩේ ඔකේ වගේ නිසා කෙල්ලගේ පාර්ශවයෙන් අද අපේ ගෙදර ආව. අක්කත් එහෙමට අවුලක් නැ පිටින්, අපේ එකාටත් එව්වල ගානක් නැ. කෑම මේසේදී මෙකි කිව්ව කතාවක් නිසා...