අද තමයි දෙයියට youtube චැනල් එකක් තියනවා කියලා දැනගත්තෙ. නිකමට ගිහින් තියන විඩියෝ ටිකක් එහෙන් මෙහෙන් බැලුවා. ටහු#න්න. උගේ අප්පගේ youtube චැනල් එකක් බන් ඒක.
අද දාපු විඩියෝ එකක් තියනවා.
"Feiyu Tech Vimble 2 Unboxing & Stabilization Test"
වෙන උන් නම් ලස්සනට පෙට්ටිය කඩලා එලියට ගන්නවා.මූ කෙලිනම...