දිනකට P.C.R. පරීක්ෂණ 1,500ක් නොකර රට 27 වෙනිදා විවෘත කළ නොහැකියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බවත් දිනකට සිදු කරන පරීක්ෂණ ප්‍රමාණය තව දුරටත් පුළුල් කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...