25000ට වැඩි නොකරන්න ජනපති එකඟවුණු දඩ 02 මෙන්න
ජනාධිපතිවරයා සමග අද (03) උදෑසන පැවති සාකච්ඡාවෙන් තමන්ට එකඟවියහැකි විසඳුමක් ලැබුණු බව බස් සංගම් පවසනවා.
තමන් වර්ජනයට පාදකකරගත් දඩ මුදල් ඉහළ දැමීම නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් කිසියම්හෝ තීරණයක් ගන්නේනම් ඒ බස් හිමියන්ගේ සංගම් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව...