1. Ldy

    Macbook prashnayk

    අව්ලක් වෙන්නේ නෑ මං හිතන්නේ.. modern electronics high වගේම low voltages tolerate කරනවා දැන් කරන්ට් වදින්නේ නම් ගෙදර wiring එක හරියට earth වෙලා නෑ නේද
  2. Ldy

    Questions IT field එකේ ඉන්න අයයි ai වලින් රැකියා අවදානමක් තියෙනව කියල හිතෙන අයගෙයි backup plan එකක් තියෙනව ද? පුලුවන් නම් දැනගන්නත් එක්ක share කරන් යන්න

    අහපංකෝ බං AI එකෙන්ම මම නම් ළිඳේ වැටුණා මිනිහා ළිං කටෙන් ම ගොඩ එනවා කියන තියරි එකෙන් වැඩ කරන් යනවා මේ දවස්වල මොන AI අවත්.. අවෘදු 26ක් තිස්සේ programming කරපු අයනේ අපි
  3. Ldy

    ලංකාවට Facebook Monetization එකත් වැඩිකල් යන්න කලින්ම නැති වෙනවා

    Facebook posh place එකක් 2007 2008 ඉඳල ඇරුදු කීපයක් දැන් තනිකර අඩු කුලේ මුඩුක්කුවක මම FB delete කරලා දැම්මා
  4. Ldy

    Chinese Store භීෂනේ

    මං මේ කියන්න ඇවේ.. පොඩ්ඩක් බලපන් එකී චීස් කියන හැටි cheeza කියලා කියන්නේ.. පෙන්නම බැරි හුට්ටියෙක් තමයි
  5. Ldy

    Rape වුණා කියල අඬපු ඩස්පි කැරියා මාට්ටු 🤦කියපු සේරම බොරු කියල පිළි අරන්, නඩුවත් අකුලගෙන. හිතල තියෙන්නෙ බය වෙලා සල්ලි දෙයි කියලා. මම කිව්වෙ. 🤣🤣

    අපිට හරි පුදුමයි IQ සර් ජීවිතේට සාමාන්‍ය මිනිහෙකුට හිතෙන දෙයක්ද ඔයාට මේ හිතිලා තියෙන්නේ කලින්ම.. වාව් sir වාව්
  6. Ldy

    US jpmorgan geni abuse

    ow ow aiye sorry .. boru kiwwe.. baninna epa :(
  7. Ldy

    US jpmorgan geni abuse

    ඕක තුන් හතර පාරක් කරද්දී ආතල් ඇති... ඒත් නිතරම වහලෙක් වගේ ඉන්න උනාම එපා වෙන්න ඇති මම උනා නම් බෙල්ල කපලා මිනිය dispose කරනවා
  8. Ldy

    FBI release clear footage of the shooter trying to enter the room

    අර female officer පණ එපා කියලා දුවනවා නේද
  9. Ldy

    US jpmorgan geni abuse

    Hikkadu beach eke podi sudu kello dekkama mata nam inna ba ban
  10. Ldy

    Company එකේ AI දාලා කරපු project වල තත්වේ කොහොමද දැන් ?

    මට ආතල් තිබ්බේ solution එකක් දෙන එකේ
  11. Ldy

    තීක්ෂණ ට ගූ ගියා සිංහලයෝ

    dont think everything literally and seriously
  12. Ldy

    Company එකේ AI දාලා කරපු project වල තත්වේ කොහොමද දැන් ?

    ඕකට උත්තර දෙන්න තරම් දැනුමක් මට නෑ.. මට වඩා සෑහෙන්න හොඳට AI එකෙන් code කරගන්න පුළුවන් කියල දන්නවා හැබැයි මම AI එකට වඩා (හරියටම කිව්වොත් AI මට පෙන්නනවට වඩා) creative කියලා මට තේරිලා තියෙනවා
  13. Ldy

    Company එකේ AI දාලා කරපු project වල තත්වේ කොහොමද දැන් ?

    මං හිතන්නේ දැන් ඇවිල්ලා තියෙන්නේ creative මිනිස්සුන්ගේ කාලේ... technical අයගේ කාලේ ඉවර වෙන ගමන්.
  14. Ldy

    NPP ගැන දැඩි විශ්වාසය

    සිංහල update එකක් ඇවිල්ලා වගේ 🤌🙃
  15. Ldy

    තීක්ෂණ ට ගූ ගියා සිංහලයෝ

    balapan ada kaale singer la kiyana eunge hakiyawai 90s wala eunge hakiyawai ada kale talented singers la inne athe angili ganata aduwen, katak arala sinduwak kiyanna puluwan aya
  16. Ldy

    පියාඹන හරක් දැකලා තියද?

    ඔය හරක ට ත් පල්සර් පදින්න පුළුවන්ද
  17. Ldy

    NPP ගැන දැඩි විශ්වාසය

    පිස්සු කෙළිය? කථානායක වංචාවක් කරා විදුලි ඇමැති හොරකම් කරා නෙවෙයිද? නෙවෙයිනම් නටපු පිස්සු මොනවද?
  18. Ldy

    තීක්ෂණ ට ගූ ගියා සිංහලයෝ

    වෙන්න ඇති
  19. Ldy

    තීක්ෂණ ට ගූ ගියා සිංහලයෝ

    heta niwadu nisa mun ada hawasa idan gahanna aragena wennaona

    No contents