Yamaha, Morris, Samick( Korean), හොඳ Korean brands තියනවා, Second Hand ජපන් ගිටාර් ගෙන්නන අයත් ඉන්නවා. එක බ්රෑන්ඩ් එකක් කියල කියන්න අමාරුයි මොකද එකෙක්නගෙන් එක්කෙනාට එක වෙනස් වෙනව. Indian, China Brands තියනව එව ටිකක් කල් පැවැත්ම අඩුයි. හැබැයි ඒකත් පාවිච්චි කරන විදිහ මත රඳා පවතිනව.