1. Prabasha

    android Phone එකක් 25-35 අතර?

    motorola moto g 2014 එකක් ගන්න බලපන් ඒක තමා දැනට තියෙන හොදම android mid range phone එක උබ දාල තියෙන ගාන හැටියට xperia z1 compact එකක් ගන්න බෑ ඒක 50k විතර වෙයි.
  2. Prabasha

    Ebay Delivery

    tracking තියෙන ඒව එනව අනිත් ඒව තමා පරක්කු වෙන්නෙ දිවයින site එකෙත් දාල තිබ්බෙ මෙහාට ආවට පස්සෙ ඒව බෙදල දාන්නැතුව හිරවෙලා තියෙනවා කියලා
  3. Prabasha

    Yify Codec pack

    fake
  4. Prabasha

    Ebay Delivery

    මෙහෙ post office එකේ තමා අවුල තියෙන්නෙ සමහර වෙලාවට මාස දෙකක් විතර පරක්කු වෙනවා
  5. Prabasha

    Phone Ekak

    go for lumia 625
  6. Prabasha

    Samsung Galaxy Grand 2 or Nokia Lumia 735

    එච්චර වෙනසක් නම් නෑ උබට හොදටම හරියන්නෙ lumia 735 එක තමා මන් නම් දැනට වැඩිපුර use කරන්නෙ android මොකද මන් games එහෙම play කරනවා windows වල crack කරපු soft එච්චර නැති නිසා free ලොකු games එහෙම අඩුයි sound android එක වගේ enhance කරන්න බැරි එකත් අවුල්.
  7. Prabasha

    Samsung Galaxy Grand 2 or Nokia Lumia 735

    mid range වල හොදම android phone එක motorola moto g 2014 එක තමා ඒ උනත් ඒක හැම shop එකකම නැති එක තමා අවුල http://dialcom.lk/details.php?prod_id=955 http://dialcom.lk/details.php?prod_id=864
  8. Prabasha

    Samsung Galaxy Grand 2 or Nokia Lumia 735

    උබ දාල තියෙන ඒව අනුවනම් windows එක ගොඩක් හොදයි music වල උබ sound enhance කරල එහෙම අහනවානම් හොදම android එක ඒකෙ ගොඩක් හොද mod එහෙම තියෙනවා bass එහෙම windows එකට වඩා හොදට normal headset එකකින් ගන්න පුලුවන්.
  9. Prabasha

    හොද පෝන් එකක්

    ඔය ගානට තියෙන android ඒව වල stuck වෙන ගතිය තියෙනවා windows එකක් ගනින් ඒව අවුලක් නෑ lumia 625 22k විතර වෙයි android ම ගන්න හිතන් ඉන්නවානම් motorola mota g එකක් ගනින්
  10. Prabasha

    අහුවෙන්න එපා මේකට yifi

    download වෙන අතර video එක check කරන්න තිබ්බනෙ.
  11. Prabasha

    Samsung Galaxy Grand 2 or Nokia Lumia 735

    උබ මොනවද phone එකෙන් call වලට අමතරව කරන්න ඉන්නෙ
  12. Prabasha

    PC speakers and subwoofer help

    මෙන්න මේක නම් තියෙනවා 15k වෙනවා takas.lk/electronics-computers/computer-electronics-srilanka/audio-system/logitech-surround-sound-speakers-z506.html
  13. Prabasha

    මෙන්න_PK_ගන්න

    PK 2014 550mb x265 720p https://kickass.so/pk-2014-720p-hdrip-x265-hevc-mmkv-t10018977.html
  14. Prabasha

    PK (2014) 700MB

    එහෙනම් කෙලින්ම ගනින් micromkv.com/peekay-2014-720p-hdrip-x265-hevc-550mb/
  15. Prabasha

    PK (2014) 700MB

    PK 2014 x265 550mb 720p https://kickass.so/pk-2014-720p-hdrip-x265-hevc-mmkv-t10018977.html
  16. Prabasha

    PK (2014) 720p මෙන්න ගෙනාවා

    PK 2014 x265 550mb 720p https://kickass.so/pk-2014-720p-hdrip-x265-hevc-mmkv-t10018977.html
  17. Prabasha

    PC speakers and subwoofer help

    logitech එක ගන්න පුලුවන් තැනක් දන්නවා නම් කියපන්කො බන් :)
  18. Prabasha

    PC speakers and subwoofer help

    ඒකත් එහෙමද logitech එක තව 5k හොයාගෙන ගන්න එක හොදයි වගෙ එහෙනම්
  19. Prabasha

    PC speakers and subwoofer help

    ඒක ගැනත් හිතල බලන්න ඕනෙ

    No contents