බුද්ධික නම් කොලු කාරයෙක් නෙමෙයි. ඇයි බන් ඌ එක පාරක් සිරසේ ප්‍රෝගැම් එකකට ඇවිත් වික්කම සිංහගෙයි.... අනිත් උන් ගෙයි රෙදි ගැලෙව්වා. වික්කම සිංහ කොලු කාරයික් කියලා කෙලින්ම කිව්වා. එදා ඉදන වික්කම සිංහයි, එයාගේ බත්බැලයෝ ටීකයි බුද්ධික පතිරනට කැපිල්ල දැම්මා. බුද්ධික පතිරන කියන්නෙ ඉගෙන ගෙන තියෙන...