1. Champ HB

    ඔන්න සිංහලු වද වෙන්න යන්නෙ මේ පාර නම් මුලින්ම 🤕

    ඒවත් කොහොමහරි කැරකිලා අපිටමනෙ කෙළවෙන්නෙ 🤭🤭
  2. Champ HB

    USA වලින් ලංකාවට

    Na. Canon නෑනෙ මහත්තයො….ඒකනෙ සීන් එක 😂 මේ බඩු ටික තියෙනනෙ මගෙ යාලුවෙක් ළග දැනට…. එහෙම ඒවත් ගෙන්න ගන්න පුලුවන්ද shop & ship වගේ service එකකින්????
  3. Champ HB

    USA වලින් ලංකාවට

    බම්ප් Up ------ Post added on 1703854424
  4. Champ HB

    USA වලින් ලංකාවට

    පාර්සල් එකක් ගෙන්නගන්න පුලුවන් ඉක්මන් සහ ලේසි විදියක් කියහල්ලකො….ගණන් හිලව් කොහොම වෙයි ද?. පාරසල එකේ තියෙන්නෙ කැමරා එකකුයි, පොත් කීපෙකුයි…මේ පාර්සල් එක 5kg වගේ බරක් ඇති…… Help me bros…..
  5. Champ HB

    🔴 BREAKING NEWS 🔥

    Bump
  6. Champ HB

    Pitawala pathana paththata wahinawada?

    Tika dawasakata kalin giya. Ethakota nam wassa hodatama

    No contents