1. yapa100

    දෙවෙනි පාර ලයිට් කපපු උන් වර..

    කැඩිලා නෙමෙයි. Grid එක stable කරන්න ඔෆ් කරාම ආයේ system එකට දාන්න cool down වෙන කල් ඉන්න වෙනවා. එකට 24 hours යනවා.
  2. yapa100

    නොරොච්චොලේ ඩවුන්. පන ගන්න පැය 24ක් යයි.

    නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 3 අක්‍රීය වීම හමුවේ, ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට සිදුවෙනවා - ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී
  3. yapa100

    දෙවෙනි පාර ලයිට් කපපු උන් වර..

    නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 3 අක්‍රීය වීම හමුවේ, ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට සිදුවෙනවා - ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී #CEB #PowerCut #SriLanka #LKA #News1st #SL
  4. yapa100

    පානදුර Grid එකේ වදුරෙකු වැදි පීපිරියාමෙන් විදුලිය ඇණහිටි.🔴

    2 to 4 hours. Station එකින් එක ඔන් කරන්න ඔනේ මුල ඉදන් එ process ekata wela yanawa.
  5. yapa100

    ID and driver license issue!

    lol
  6. yapa100

    Wagon R එකක් මිලියන 10කට වැඩිය යනවා

    ehema demand loku ganan walin wadi wenne na. uba hituwada japan wala auction handiya tea kade wage podi kadayak kiyala ? lol
  7. yapa100

    Wagon R එකක් මිලියන 10කට වැඩිය යනවා

    oya kariya fake news plant karana ekek. gu sale karayek. Wagon R 64 Laks to - 72 Laks yanne.
  8. yapa100

    New vehical import Gazette

    Yes
  9. yapa100

    New vehical import Gazette

    අඩුවට හරි දවස් 90න් Register කරලා විකුනන්න වෙනවා.නැත්තම් ආයේ export karanna one sale eke salli walinma. Aluth rule eka anuwa
  10. yapa100

    New vehical import Gazette

    Dan ads dala tiyenne. Ikman eketh dala Price balapan https://www.facebook.com/share/p/1FUGfqc6om/
  11. yapa100

    New vehical import Gazette

  12. yapa100

    New vehical import Gazette

    63 - 72 වර්ග 4 ඔය range eke yanne May weddi Wagon R 2nd hand ලක්ශ 40ට යනවා ------ Post added on 1738346213
  13. yapa100

    Personal loan help

    Overtime na. 130000 අනිවාර්යයෙන් මාසේ අන්තිමට ලැබෙනවා. 👍
  14. yapa100

    Personal loan help

    ELA Kalin aran na 🫠 ------ Post added on 1738128562
  15. yapa100

    Personal loan help

    Tnx
  16. yapa100

    Personal loan help

    සාමනයෙන් 130000 salary එකට කියක් ගන්න පුලුවන් ද. අඩුම ලක්ශ 10 ක් වත් බැරිනම් වැඩක් නැ.
  17. yapa100

    Personal loan help

    බැංකු වල වැඩ කරන උන් නැද්ද ? සම්පත්, peoples bank ? Personal loan ගැන දැගන්න 🙂 130000 ක වගේ salary එකක් තියෙන කෙනෙක් ට කොච්චරක ලොන් එකක් ගන්න පුලුවන් ද ?

    No contents