තවත් – ක්‍රිස්තියානු කාරයෝ විශ්වාස කරන යෙහොවට සියලු බලේ නැති බව පෙන්වීමට වැදගත් කාරණයක් තිබේ. එනම්- විනිශ්චය, 1,18 පදේ මෙසේ තිබේ. කෙසේද යෙහොවාවහන්සේද යුදා සමග සිටිනසේක. ඔහුද කන්දේ වැසියන් අඹේව්වේය. එහෙත් තැන්නේ වැසියන්ට යකඩ රථ තිබුන නිසා ඔවුන් අඹවන්ට නොහැකිවිය.” කියා තිබේ. මෙතනදී හොවා යුදා...