මගෙත් louver එකේ මි කුඩුවක් හදලා එකේ පැටව් දාලා මන් දන්නෙත් නැ ලොකු මියත් එක්ක එදා ගාල්ලේ ගිහින් අවේ පස්‌සේ එක ගලවලා කුඩුව අයින් කරා ලොකු මියව මි කුඩුවක් තියලා අල්ලලා බල්ලාට දුන්නා උ ෂොට් එක දුන්නා මම දැන් මගේ තාප්පේ උඩ සතියකට සැරයක් මි කුඩුව තියලා අහුවෙන එකාව බල්ලට දෙනවා
මියෝ එන්නේ නැතිවෙන්න...