1. WhiteWalker

    AL results help

    OL වලිං කැම්පස් අරංද ? :baffled: :baffled: කොහෙද බං රට ? :baffled: :baffled:
  2. WhiteWalker

    AL Pass කැම්පස් select

    ඉතිං ජපානෙ යුරෝපෙ සිංගප්පූරුව වගේ රටවල් එක රැයින් ඔය තත්වෙට ආවද ? :dull: :dull: ඒ රටවල් වලත් හිටියෙ පාලකයන්ගෙ බොරු වලට රැවටි රැවටි පාලකයන්ගෙන් පාලනය වුන හරක් රැලක් තමා :dull: :dull: උන් එහෙමයි කියල උන්ගෙ රටවල් වලට කෙල වෙලාම පල කියල දාල ගියෙ නෑ ඒ රටවල් හැදුව :dull: :dull: ඒකයි අද ඔහොම තියෙන්නෙ...
  3. WhiteWalker

    Hot hot Maldivian Girls

    කැත විතරක් :angry: :angry: ශර්මා ආව නං තෝ අහගන්නව හොඳවයිං දෙක තුනක් :dull: :dull:
  4. WhiteWalker

    වොක්ස්වැගන් නොඑන බව අගමැති කියයි

    වොක්ස්වැගන්ම ඕනෙද බං විදේශ විනිමය ගේන්න ? දැන් කියන්නෙ ඕක වොක්ස්වැගන් නෙමේ කියල වහල දාන්න කියලද ? :dull: :dull: වොක්ස්වැගන් නෙමේ මොනා හරි දෙයක් ලංකාවෙ හදල රට අරින එකනෙ කරන්න ඕනෙ මොකක් හරි හොඳක් වෙද්දි ඒකෙ වර්ගෙ අල්ලං කෑගහනව ආණ්ඩුව කරන හොඳක්වත් හොඳක් විදිහට දකින්නෑ :no: :no: ඒකයි කිව්වෙ :dull: :dull:
  5. WhiteWalker

    ඩයලොග් ඩිටෙල් බිලක් හොරට හදන්න ...

    ආතල් ත්‍රෙඩ් එකක් වෙන ලකුණු පේන නිසා comments කියවන්න subscribed :baffled: :baffled:
  6. WhiteWalker

    ආනයනික_සහල් අඩු කෙරේ

    ආනයනික_සහල් අඩු කෙරේ 01-06-2017 08:43 PM ane pala marage gu kana adu kule wal ballo yanna. thota koi magula kalath aanduwa weradi.tho thoge wedak balan paduwe hitapan.
  7. WhiteWalker

    වොක්ස්වැගන් නොඑන බව අගමැති කියයි

    මොකක් හරි ගෙනාවනෙ ඒක ගැනවත් සතුටු වෙයල්ලකො වොක්ස්වැගන්ම නෑ කිය කිය කෑගහන්නෙ ? :dull: :dull:
  8. WhiteWalker

    ආනයනික_සහල් අඩු කෙරේ

    එතකොට ලංකාවෙ ගොවියො ? :oo: :oo: etcs අස්සං කලේ නැත්තෙ මේකයි ඉන්දියන් කාරයන්ගෙන් පුරෝගන්න හදපු ලාබ ශ්‍රමය ලංකාවෙ වී ගොවියන්ගෙන් පුරවගන්න හදන්නෙ :dull: :dull: ඊට පස්සෙ කුඹුරු බහුලව තියෙන පැති වල කර්මාන්ත ශාලා දාල එක එක එව්ව හදන්න පටං ගනියි :dull: :dull:
  9. WhiteWalker

    හමයිනිට විතරයි මොලේ තියෙන්නෙ

    :yes: :yes: අරුං දෙන්නත් හමයිනි ලියපුව කොපි කරපු එක කලේ :baffled: :baffled: පෝශන් හදද්දිත් හමයිනි දාන ඒව බල බල ඒ විදිහටම දැම්ම :baffled: :baffled:
  10. WhiteWalker

    හමයිනිට විතරයි මොලේ තියෙන්නෙ

    හරි බං ඕක අහල තියෙන දවස ඒ තියෙන්නෙ :dull: :dull:
  11. WhiteWalker

    english to tamil

    google translate හැබැයි හරියට කියන්න බෑ තමිල්නාඩු දෙමල්ලුත් මෙහෙ සිංහලු වගේ බොරුවට කුණුහරුප ගහල ඇති :sorry: :sorry:
  12. WhiteWalker

    හමයිනිට විතරයි මොලේ තියෙන්නෙ

    හමයිනිට විතරයි මොලේ තියෙන්නෙ :baffled: :baffled:
  13. WhiteWalker

    Harry Potter

    ඒක නං සෑහෙන බරපතල තත්වයක් ? :shocked: :shocked:
  14. WhiteWalker

    Harry Potter

    ඹේ නමට මගේ ඇවටා එකත් ලස්සනයි බන්.. :love: :baffled: යකෝ මෙච්චර පැහැදිලිව මේකෙ පේන්න තියෙනව දෙන්නෙක් සෙක්ස් කරනව කියල :angry: :angry: එච්චර වෙලත් මෙච්චර මේකෙ අසහන ත්‍රෙඩ් දාන තෝ ඒක පිලිගන්නෑ මැප් එකේ වැරදි හොයනව :angry: :angry:
  15. WhiteWalker

    Harry Potter

    මීයන්ගෙ කකුල් ඔහොම අනික් පැත්ත හැරිල තියෙනවද යකෝ ? :baffled: :baffled:
  16. WhiteWalker

    Harry Potter

    උඹලට හමයිනිගෙ එක එක ඒව දාන්න හොඳයි අපි අඩි සටහන් දෙකක් හෙව්වාම කැත හිත :angry: :angry:
  17. WhiteWalker

    elakiri competetion

    හරියට දන්නෑ තරඟ වගේ දේවල් සංවිධානය කරන්නෙ ඌ තමා එනකං ඉන්නෙ අපිටත් දැනගන්න ඕනෙ :yes: :yes:
  18. WhiteWalker

    elakiri competetion

    GTRZ moderator කෙනෙක් scurvy තමා admin :yes: :yes: ඒක නිසා උගෙන්ම අහල දැනගනිං :yes: :yes:
  19. WhiteWalker

    elakiri competetion

    එහෙනං අරූ උඩ දාල තියෙන්නෙ msg කරන්න එකෙක් scurvy කියල උට මැසේජ් එකක් දාපං ඔන්ලයින් ආවාම reply කරයි :yes: :yes: සමහර වෙලාවට ඌ reply කරන්නෑ එහෙම වුනොත් ඌ දාපු ත්‍රෙඩ් එකක් comment එකක් දාපං ඕක ගැන අහල හරි විස්තරයක් කියයි :yes: :yes:

    No contents