රතිඤ්ඤ කරලක් අතේ පිපිරුවොත්
TV එකේ ඉස්සර ඇඩ් දැම්ම වගේ ඇඟිලි කැඩිල විසික් වෙනවද බං ? :oo: :oo:
මේ ලඟදි පිරිත් ගෙදරක ධම්සක් පැවතුම් සූත්‍රෙ කියද්දි රතිඤ්ඤ පත්තු කරන්න බේබද්දො දෙන්නෙක්ට බාරදීල උන් දෙන්න වෙරි මරගාතෙ පත්තු කලේ එකෙක් රතිඤ්ඤයක් දාල ටිකකිං අත අල්ලගෙන යනව දැක්ක අනික් එකා පත්තු කලා...