1. exodus293

    කොත්තු කොත්තු

    Hadala nam tiyanawa....awulak nehe....komat ban kaden kottu gannawata wada gedara hadaganna eka hodaine
  2. exodus293

    හරියට අඳිමු ද...?

    ගොඩක් වටිනවා මචන්..............tks
  3. exodus293

    ඉඩම් අවුලක්

    පිස්සුඩ බන් මිනිස්සු එක්ක රන්ඩු වෙන්න...........උඹටගෙයක් හඩන කලෙක තරහ කරගෙන ඔව්ව කරන්න මල කරදරයක් වෙවි..........වෙනත් විසඳුමක් හොයන්න
  4. exodus293

    ඉඩම් අවුලක්

    Umbata wate boundary wall eka gahanna berida....podi option eka tiyenawa...umbata loan ekak ganna onee land eka morgage karala....etakota bank eken enawa idama balanna(umbe yaluwek enawa tie dala hodata edala) edata umba idame nehe....nenda inna welawata enne...umbalage nendagen miniha ewit...
  5. exodus293

    කසාද බදිනවා

    Bendata passe Ikmanata lamayek had ganin...........keep your wife always busy
  6. exodus293

    Amazing Israel Part 5 - Yom Kippur War !!!

    Nice thread..................tks
  7. exodus293

    Amazing Israel Part 4 - 6 Day War !!!

    Niyama thread ekak machan.............asawen kiyewwa
  8. exodus293

    සිමෙන්ති බ්ලොක් ගල්

    Bumb karapu hemotama tks machan.....
  9. exodus293

    වැඩිය උදව් හම්බවෙන්නේ නැති ළමා / වැඩිහිටි &#35

    Machan Dunagaha(Negombo Divulapitiya road eke) tiyenawa wedihiti niwasayal....paw ban wayasaka kattiya dekkama duka hitenawa...... Lama niwasayak tiyenawa Godagama pahu karala eddi Naduhena handiyen etule...kawurut neti podi girlsla inne .....mamat ekatanam danayak denawa duwage B'day...
  10. exodus293

    Munchee,Maliban

    Munchee peni rasa wedi nedda ban Maliban walata wada......
  11. exodus293

    Gahuwada petrol

    Polime idala gahagatta giya Saduda......hamme itin....
  12. exodus293

    සිමෙන්ති බ්ලොක් ගල්

    Eco bricks koheda tiyenne machan......tks for the reply
  13. exodus293

    සිමෙන්ති බ්ලොක් ගල්

    Tks machan........then kipayakata gihin beluwa machan gal kudune danne.... allapu gaman kuduwenawane ekai seen eka........hadala dawas deken witara denawane machan .....awulak nedda ekata
  14. exodus293

    සිමෙන්ති බ්ලොක් ගල්

    anybody knows..............
  15. exodus293

    සිංහල පරිවර්තන..?????

    ඇලේන් බදියු ගේ ‘In Praise of Love’ කෘතිය කෞෂල්‍ය කුමාරසිංහ සහ විදුර ප්‍රභාත් මුණසිංහ ගේ සිංහල පරිවර්තනයක් ලෙස ‘ප්‍රේමය පසසනු වස්’ නමින් 2013 අප්‍රේල් 3 වැනිදා ප. ව. 3 ට රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේ දී එළිදැක්වේ. Net eke tibbe ban
  16. exodus293

    සිමෙන්ති බ්ලොක් ගල්

    සිමෙන්ති බ්ලොක් ගල් යාලුවනේ.....මට මායිම් බිත්ති සඳහා සිමෙන්ති බ්ලොක් ගල් මිලදී ගැනීමට අවශ්යයි.....Athurugiriya area හොඳ තත්ත්වයේ සිමෙන්ති බ්ලොක් ගල් මිල කොපමණ ද? කොහේද මිලදී ගන්න පහසුවෙන් ලබාගත හැකි?? ඔවුන් වැලි දමා තිබේද? සිමෙන්ති බ්ලොක් සඳහා මික්සර් කුමක් ද? ගූගල් දෙවියන් සමග ටයිප්...

    No contents