මචන් මම අදුරන එක්කෙනෙක් ඉන්නවා. පවුලටම හිටියේ එයා විතරයි. දැන් එයාට වයස 23. තාම ජොබ් එකක් නෑ. එයාගේ තාත්ත වයස 3 දී නැතිවුනා. තාත්තගේ නැතිවීම එක්ක තාත්තගේ නෑදෑයෝ සේරම දුරස් වුන ගියා. කොච්චරද කියුවොත් අවුරුදු ගානකට කතා කරලා නෑ. එයාගේ අම්ම මිට මාස කිපයකට කලින් නැති වුනේ. අම්මගේ පැත්තේ නෑදෑයෝ...