හෙළයොත් එහෙමයි, උන්ට කෙලවෙනකොට ශරියා නීති ඔනෙ වෙනවා, එකනෙ උන්ගෙ කොමන්ට් වලත් තියෙන්නෙ "ගල් ගහන්න, ලාච්චුවට දාල වහන්න, ගිනි තියන්න,.එල්ලන්න, දෙකෙන් එල්ලන්න, දෙක කපන්න" වගෙ ලියන්නෙ. ශරියා හෙලයොන්ට එච්චර ආගන්තුක නෙමෙ නෙ, හෙල රජ කාලෙ දඩුවම් තිබ්බෙ වන් ගෙඩියෙ දාල පොඩි ලමයි කොටන්න, උල තියන්න, අශ්වයො...