බොන්නේ වෙන මුකුත් නිසා නෙවේයි රස නිසා, ඔව් මත් රසයත් රසක් තමයි. කවුරු හරි කියන්නවනං බොන්නේ දුකට, සතුටට, සොශල් වෙන්න කියලා, ඒ ඔක්කොම පට්ට පල්බොරු. කනට දෙකක් ගහල පෙන්නපං මේක. කවුරු හරි එකෙක් කොකා කෝලා හෝ වෙන බීම ජාතියක රසට කැමති වෙනවා වගේ තමයි මත් රසට කැමති වෙන එකත්