1. Ldy

    කිරියෙ උන ආතල්ම සීන් 👇

    ඔව් විකාර ඇත්තටම
  2. Ldy

    කිරියෙ උන ආතල්ම සීන් 👇

    බොරු වැඩ ඕවා..
  3. Ldy

    රටක් වටින මනුස්සයෙක්

    ධර්මය අහන්න තරම් ඉවසීමක්වත්, ඕවා තේරුම් ගන්න තරම් මොළයක් වත් මට නැත
  4. Ldy

    කිරියෙ උන ආතල්ම සීන් 👇

    නෑ බං.. මම niranga dilshan.. දකුණේ නම් තමයි. හික්කඩුවේ මම ඇත්තටම එකෙක් මරන්න plan කරා.. ඌ සොරි කිව්වා නිසා අතාරියේ ------ Post added on 1776698017
  5. Ldy

    කිරියෙ උන ආතල්ම සීන් 👇

    මේකේ එවුන් වයිෆ් ට එක එක ඒව කියද්දී ඉවසන් හිටියේ කොහොමද
  6. Ldy

    මැනුවල් පදින එකේ ආතල් එක

    Gen Z anti theft device
  7. Ldy

    කිරියෙ උන ආතල්ම සීන් 👇

    cousin නංගි කෙනෙක් ගේ නේද මිනී නොකයි මාලබේ කිඹුලිගේ පැටියා hancok කියන එකා මේකේ හෙන චණ්ඩි සීන් එකේ හිටියේ.. බලන් ගියාම පොඩි ඇටකිච්චෙක්.. කටු ටික විතරයි.. ඌව expose කරලා ආතල් එකක් දීලා ban උනේ මම
  8. Ldy

    මැනුවල් පදින එකේ ආතල් එක

    උඹ එහෙමද දිව්වෙ, syncro mesh නැති ඒවත් එළවල තියෙනවා. double clutch
  9. Ldy

    රටක් වටින මනුස්සයෙක්

    ක්ලැරන්ස් විජේවර්ධන සූරින්ට සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා 3ම චතුර විදියට කතා කරන්න පුළුවන් කියලා දැනගෙන උන්නා ද? සිංහල භාෂාව කතා කරන ලස්සන බලන්න. කිසිම ඉංග්‍රීසි වචනයක් මැද්දෙන් ඔබන්නේ නෑ. ඉස්සර මිනිස්සු කතා කරනවා අහං ඉන්න ආසයි.. JR, ප්‍රේමදාස, ප්‍රේමකීර්ති අල්විස්, ජෝතිපාල.. මම අන්තිමට ලස්සනට...
  10. Ldy

    මැනුවල් පදින එකේ ආතල් එක

    mata puluwan.. rpm eke iwa thamay tiyena ona
  11. Ldy

    වලත්තයන්ට app එකක්

    කීප දෙනෙක්
  12. Ldy

    GD තියෙන පොඩි එකෙක් දැක්ක..

    mata ithin.. mata 37k ne
  13. Ldy

    මැනුවල් පදින එකේ ආතල් එක

    Had this for two years city 15kmpl outstation sometimes 23kmpl 5 fwd manual 1000cc
  14. Ldy

    Got a Front Panel Usb Type C port for my case!

    dan wadi wela ban.. desktop ekak build karana eka amarui dan... maara prices
  15. Ldy

    Got a Front Panel Usb Type C port for my case!

    GTX? RTX එකක් ගනින් දෙයියෝ
  16. Ldy

    මැනුවල් පදින එකේ ආතල් එක

    මොකක්ද වාහනේ කියද්දී ඉරිසියාව හිතෙනවා මට තිබ්බ manual picanto එකක්... pocket rocket කෙලින්ම
  17. Ldy

    GD තියෙන පොඩි එකෙක් දැක්ක..

    Grandiose Delusions තියෙන, ඉන්ද්‍රජිත් ට වගේ.. https://www.facebook.com/profile.php?id=61585898078386

    No contents