1. tupac97

    රනිල් දාන්න හිටියේ කාවද?

    Exactly අපේක්ෂකය නම් කරන්න කලින් තිබ්බ මාධ්‍ය හමුවකදි රනිල් කියනවා මිනිස්සුන්ට 225ම එපා වෙලා නිසා පොඩ්ඩක් ඒ ගැන හිතන්න ඕනි කියලා
  2. tupac97

    රනිල් දාන්න හිටියේ කාවද?

    නෑ පිට එකෙක්ව දාන්න හැදුවේ, මන් නම් හිතන්නේ ශිරාණිව වගේ
  3. tupac97

    රනිල් දාන්න හිටියේ කාවද?

    නෑ වෙන කෙනෙක්ව දාන්න හිටියේ 100% ක් සුවර
  4. tupac97

    රනිල් දාන්න හිටියේ කාවද?

    රනිල් දාන්න හිටියේ කාවද? උඹලා හිතන විදිහට ඇත්තටම රනිල් ජනාධිපතිවරණයට දාන්න හීටියේ කාවද? මම නම් හිතන්නේ 225ට අයත් නොවන කෙනෙක් හිටියේ
  5. tupac97

    ළප පුතේ උබ පලයන් Ireland

    joke ekata kiwwe
  6. tupac97

    ළප පුතේ උබ පලයන් Ireland

    yanna epa lapayo ube oya wachala kata ul karala kiyana katha ahanna api hari asai
  7. tupac97

    LIVE:ඇල්පිටියේ:ප්‍රතිඵලය

    මැතිවරණ කොමිසමෙන් අවසන් ප්‍රතිඵල නිවේදනය කරන්නේ ජනාධිපතිවරණෙකදි සහ මහ මැතිවරණයකදි විතරයි
  8. tupac97

    ඇල්පිටිය සටන කරට කර යනවා

    ammooo :rofl::rofl::rofl::rofl:
  9. tupac97

    <<ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල>>

    ඇල්පිටිය තල්ගස්පේ ඡන්ද මධ්‍යස්තානය ඡන්ද ප්‍රතිඵලය,, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 426 එ.ජා.ප. 120 ජ.වි.පෙ. 57 ශ්‍රී.ල.නි.ප. 65
  10. tupac97

    <<ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල>>

    ඇල්පිටිය පිනිකහන එක කොටසක ඡන්ද ප්‍රතිඵලය ===================== ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ🌷 620 UNP 236 ජවිපෙ 202 ශ්‍රී.ල.නි.ප 11.
  11. tupac97

    <<ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල>>

    නාලන්ද වි. චන්ද මධ්‍යස්ථානයේ පොහොට්ටුව 388 අලියා 162 ජවිපෙ 53
  12. tupac97

    <<ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල>>

    ඉගල තලාව SLPP 594 UNP 191
  13. tupac97

    <<ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල>>

    balamu :yes::yes::yes::yes::yes:
  14. tupac97

    <<ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල>>

    maco thamai mage BF :frown::frown::frown::frown::frown:
  15. tupac97

    <<ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල>>

    nope but I have other resources:D:D
  16. tupac97

    <<ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල>>

    <<ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල>> හෙට කොට්ඨාසෙන් කොට්ඨාසෙට ප්‍රතිඵල ඕනිද ඕනිද?? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  17. tupac97

    සල්ලි වියදම් වුණා - නාගා

    kramaya wenas karanna apu un thama pal horu , meken penne wena deyak nemei ugath buddimath kiyala hithagena inna un thama mulinma rawatenne :P:P:P:P
  18. tupac97

    I used to like Paba

    I have never wanted to bang her , so how come it is a sexual attraction? FUCKTARD

    No contents