මොනව හරි sports කරල තියනවද? මුලින්ම ඇඟ හදන්නේ නැතුව hard exercise කරන්න (අපි දන්න ව්‍යායාමම කරන වාර ගැන ටිකටික වැඩි කරන්න(සතියකට 10 ගානේ වැඩිකරන්න)), විශේෂම කාරණය ව්‍යායාම නිවැරදි ඉරියව්වෙන් කරන්න. පුළුවන්නම් මාස 3ක් විතර සාමාන්‍ය ව්‍යායාමම කරන්න. ඊට පස්සේ පටන් ගන්න, අනිවාර්යෙන්ම දන්නා කව්රුහරි...