:):)
අම්මට මේ ගැන සිංහලෙන් ලියපු පොතකුත් තියනවද බං...?? :shocked: තියෙනවා නම් දාපන් කට්ටියට බාගන්නත් එක්ක...:yes: මම මේ විස්තර දැම්මේනම් පොත් වලින් (ලංකාවේ පොතක්නම් දැකලා නැහැ. ඉංග්රීසි පොත් වලින්) , අත්දැකීම් වලින් , ඒ වගේම යහලුවන්ගේ අත්දැකීම් ඇසීමෙන් ලබා ගත්තු පන්නරයෙන්...:shocked: මොකද මගේ...