ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අනේ දෙව්දත් නොදිටි මොක්පුර...
උඹ ගැන කියන්නේ දෙයක් නෑ.. මේ කවියෙන් තෙරුම් ගනින්... මමත් උඹට සැලකුවා රෙප් වලින්ම... වටිනා කියන පෝස්ට් වලටත් නොදී මෙව්වා තියාගෙන ඉන්නේ උඹලා වගේ සයිකි පොරවල් වලට දෙන්න තමයි... :lol::lol::lol: