1. U_knw_me

    2013 Apr 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මටත් ඕනේ .......................... හෙලා දකිනවා කඩේට වත් යන්න බැරි, සල්ලිත් නැති මොහොතක්ම බලලා මේ වගේ නරක දේවල් ප්‍රසිද්දියේ දානවට
  2. U_knw_me

    2013 Apr 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආදරේ දෙපිටින් ගියා :confused::confused::confused:
  3. U_knw_me

    2013 Apr 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මලක් කඩල ආයෙත් සෙට් උනා... ;););););)
  4. U_knw_me

    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    දන්නවා රගේ ඇති කල ඔය ......... විභාගේ ඉන්නවා ඒත් නෑ එළකිරි දමා .......... ගියේ ලීවට කිමද කම් නෑ කවි ............ සමාජේ ගොඩ යනවා විභාගෙ දුක් නොවන් .... මලේ
  5. U_knw_me

    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    කවි පද හතර පැබදුවේ පැය ............. හතරකිනි හිටිවන කවිය යනු එය නොව ............ අයියන්ඩි කවියට කවිය පිළිතුරු සපයන .............. කල්හි නොදනිම දැනුන රට කජු මෙන් නොවෙයි .... කවි
  6. U_knw_me

    -=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

    කවි පද ගොතන්නට දස්කම් නෑ ......මෙමට දුටු විට අහක බලලා යන්නේ ...... කෙලෙස මෙතරම් වටින හූයක් යට ගියෙ ....... මන්ද නග්ගල ගත්ත පද්දල ගන්නකෝ ..... ඔන්න
  7. U_knw_me

    2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අපොයි හෂාන් මල්ලි .... මම ගියා කිව්වට ගියේම නෑ හරිද ???? ... radio අහන ඉන්නේ .... එහෙම දේවල් වලට හිත රිද්ද ගන්නවද ???? :angry::angry::angry::angry::angry: අයියා නෙමෙයි ඕන විදිහකින් මට කතා කරන්න අවසරයි .... ඒත් ඒ අවසරය ඔබට පමණයි :D:D:D:D:D good night .... !!!!
  8. U_knw_me

    2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අද ටිකක් කලින් යන්න වෙනවා .... කට්ටියටම සුබ රාත්‍රියක් වේවා ...... !!!!! හෂාන් මල්ලි මට u_knw_me අයියා කිව්වත් අපි වැටෙන්නේ නෑ :D:D:D GOOD NIGHT ..... !!!!!
  9. U_knw_me

    2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    එහෙම අදහසක් නැතුවමත් නෙමෙයි :yes::yes::yes::yes:
  10. U_knw_me

    2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    කෝ දැක්කෙ නෑ නෙ..... සමාවෙන්න ඕන
  11. U_knw_me

    2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    හබී ???? :angry::angry::angry: මම marry කරලා නෑ තවම ..... බඳින්න කලින් ගෙදර පදිංචි උනොත් ඇස් උගුල්ලලා තියෙයි :frown::frown::frown:
  12. U_knw_me

    2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    game ගගහා ඉන්න පොල් බූරුවන්ටයි මේ ආරාධනා ..... thread එකට එනඩෝ
  13. U_knw_me

    2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අපේ ගෙදර ඉබ්බාට ඇස්පිල්ලන් තියෙනවනේ :baffled::baffled::baffled:
  14. U_knw_me

    2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඉබ්බ cut වෙලා ..... කටු කුඩු ....... !!!! :baffled::baffled::baffled:
  15. U_knw_me

    2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    පියඹා යයි ආකාසේ :D:D:D
  16. U_knw_me

    2013 Apr 02 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඉබ්බාට අද තටු ඇවිත්ලු :D:D:D:D:D

    No contents