1. U_knw_me

    පියාණනි ඔබෙ දෝණි

    no its nt lyk dat... im happy 2 c such kind of commnts on my simply attempts..... & those emotions r always availble thr..... so y dont v use those... :P:P:P
  2. U_knw_me

    පියාණනි ඔබෙ දෝණි

    බුදුඅම්මෝ දිනුෂ මල්ලිට නං ලං වෙන්න වත් බෑ මට .... මම ඉතින් simply දෙයක් ලියල දානවා හිටි ගමන් jst 4 my self satisfaction..... btw its realy nyc 2 meet u & thx again :love::love::love:
  3. U_knw_me

    පියාණනි ඔබෙ දෝණි

    but i knw u ;););) :rolleyes::rolleyes::rolleyes:
  4. U_knw_me

    පියාණනි ඔබෙ දෝණි

    :D:D:D thank u... !!! :love::love::love:
  5. U_knw_me

    පියාණනි ඔබෙ දෝණි

    :confused::confused::confused: sry.... i didnt get u ... :baffled::baffled::baffled:
  6. U_knw_me

    මවු උණුහුම සිහි වු මොහොතක ....

    එහෙයි යසට දනිමි මෙමා.... GTනං නොවෙයි කියා..... සිතට දැනෙන්නේ පැනයක්..... කිමද ඔබේ වෙනස කියා ..... මතකයි ඉස්සරනං ඔබ .... අමතනවා අක්ක කියා .... කටක් පුරා වු කි සෙනෙහස.... නොදනිමි කොහි ගියේ කියා .....
  7. U_knw_me

    පුතුනි !

    ලස්සනම ලස්සන නිර්මාණයක් මල්ලි .... ඇත්තමයි .... ගොඩක් ලස්සනයි ... මේ අදහස් කොහෙන් එනවද මන්ද ඔයාට.... all the best again ... !!! :yes::yes::yes:
  8. U_knw_me

    දියනියනේ... මා දියනියනේ...

    awwww :love::love::love: ගොඩක් ලස්සනයි මල්ලි .... ඔයා දැකපු දේ කියවන අපිටත් නිකන්ම මැවිලා පෙනෙන්න වගේම හිතට දැනුනු දේත් කියවන අපේ හිත් වලට දැනෙන්න සලස්වල තියෙනවා ..... all the best .... !!!!! :yes::yes::yes::yes:
  9. U_knw_me

    පියාණනි ඔබෙ දෝණි

    :rofl::rofl::rofl: thank uuuuuu .... !!! :love::love::love:
  10. U_knw_me

    මවු උණුහුම සිහි වු මොහොතක ....

    බොහොමත්ම ස්තුත්යි සොයුර .... මීට පෙර කවි ලියල නෑ ..... පොඩි උත්සාහයක් විතරයි මේ ... ඉතින් ඔයාල වගේ අයගෙන් ලැබෙන මේ වගේ අවවාද , උපදෙස් ගොඩක් වටිනවා ..... නැවත වරක් ස්තුත්යි .....
  11. U_knw_me

    මවු උණුහුම සිහි වු මොහොතක ....

    quote කරේ වැරදි කවිය .... අතපසු වීමකින් නොවේද .... ඉතින් කිමද විස්සෝපෙන් .... රැවුම් ගෙරුම් අමනාපෙන් .... අදහසක් නම් නෑ තව මට ... කවි ලියලා thread දාන්න ... එලකිරියට විත් යනු මිස ... නෑ අදහස් වැජබෙන්නට .....
  12. U_knw_me

    a simple try ....... :)

    awww... thank uuuu :love::love::love:
  13. U_knw_me

    a simple try ....... :)

    it's ok bro.... thank u soooo much ... !!! :rofl::rofl::rofl:
  14. U_knw_me

    පියාණනි ඔබෙ දෝණි

    thank u sis ..... :love::love::love::love::love:
  15. U_knw_me

    ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)

    thread එක bump වෙනවනේ ..... අවසානයක් නෑ ...... කොල්ලගේ නම අලුතෙන් කියන්න ඕන නෑ .....;);););) ඒ dj gamaya ම තමයි .... :yes::yes::yes::yes:
  16. U_knw_me

    ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)

    100 % ගැලපෙන couples මේ ලෝකේ නෑ ... කරන්න තියෙන්නේ ඒ වෙනස් කම් තෙරුන් අරන් සතුටින් අවබෝදයෙන් ඉන්න එක .... එක්කෙනෙක්ට පණ දෙන්න ඉඳල , එක ක්‍ෂණයකින් තවත් කෙනෙක්ගේ ආදරයකට වහ වැටෙනවා කියන්නේ එතන ආදරයක් නෑ ... එහෙම ආදරයක් වෙනුවෙන් දුක් වෙලා වැඩකුත් නෑ ( මට හිතෙන විදිහට )
  17. U_knw_me

    [IMG] .......... ආයෙත් එළකිරි ඇවිත් ............ [IMG]

    [IMG] .......... ආයෙත් එළකිරි ඇවිත් ............ [IMG]
  18. U_knw_me

    දුටුව දෙනුවන්...

    wemin pawathinawane???? :rofl::rofl::rofl::rofl: .......... yeeehhhhh... ela ela .... wish u all the very best malliya ..... !!!

    No contents