ප.ලි. ඒ කියන්නේ මචන් ඉස්සර අපේ සීයලා එහෙම කියන්නේ ඉස්සර රුපියල් 100 අරගෙන පොළේ ගියොත් මාසෙකට විතර ඕනේ බඩු අරන් එන්න පුළුවන් කියලා, නමුත් දැන් රුපියල් 100 යෙන් හරියට උදෙටවත් කන්න පුලුවන්ද? අන්න ඒ වගේ ලොකු අවදානමක් තියනවා නේද?
Ow ekath aththa thamai. Eth keeyakwath nethiwa yanawata wada 37000...