1. *danushka*

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

    එකත් හරි නේ එහෙනම්..
  2. *danushka*

    ලග්න පලාපල

    :lol::lol:
  3. *danushka*

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

    දැන් නායකයෝ හොයා ගත්තද බොලවූ??
  4. *danushka*

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

    ඒ මොනවා කරන්නද බං. උඹ හදන්නේ අර අහිංසකයව ගල් රෝලකට යට කරල මරන්නද ??:confused::confused:
  5. *danushka*

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

    මේක වෙන වැඩක් නෙමෙයිද බොලවු ??
  6. *danushka*

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

    අම්මප ඔව්. මාත් අනුමත කරනවා..;);)
  7. *danushka*

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

    අනේ බං මට මේ රස්සාවත් එක්ක ඕව කරන්න වෙන්නේ නෑ. මමඉතින් එහෙන් මෙහෙන් ඇවිල්ල පොඩි සප් එකක් දෙන්නම්.. වෙන කාව හරි බලමු..:yes::yes:
  8. *danushka*

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

    අයි බං වූ කැමැති වයසක පොරවල් වලටද ?? බලපාන් ඉතින් ඒකෙත් හැටි.. :eek::eek:
  9. *danushka*

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

    අනේ මම ඕවට හරි යන්නේ නෑ බං. හොද ප්‍රසිද්ද පොරක් ඔය වැඩේට දාන්න ඕන නැත්තන් ගේම පරාදයි..;);)
  10. *danushka*

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

    මෙතන වෙනදේ පොඩ්ඩක් කෙටියෙන් කියපන් කෝ.මට මුල පොස්ට් බලන්න බැරි උනා...:yes::yes:
  11. *danushka*

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

    අ මලය කොහොමද ඉතින් අපිට වයිබ්ර් බ්ලොක් කලානේ බං. මාර කතා සීන් එක..:(:(
  12. *danushka*

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

    දැන් කෙල්ලෝ කොහෙද ඉන්නේ ? මෙතන ඉන්නේ සේරම් නාකි ගැනුණේ...;);)
  13. *danushka*

    EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

    මොකද්ද බොලවූ මෙතන වෙන්නේ.
  14. *danushka*

    ලග්න පලාපල

    තම තමන්ගේ ලග්න පලාපල දැනගන්න කැමති අය මේ ලින්ක් එකට ගිහින් බලාගන්න.. මගේ ලග්නේ ගැන කියපු දේවල් ගොඩක් දුරට හරි. ඒකයි අනිත් අයටත් බලන්න දැම්මේ..හැමෝටම ජය වේවා.;);) https://www.facebook.com/FANS.OF.ASTOLOGY/videos
  15. *danushka*

    Promotion හම්බුනා සිංහලු

    ela machan good luck..
  16. *danushka*

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    අපිට ඉතින් අවුරුදු කියල ජාතියක් නෑනේ බන්. හැමදාම වැඩ :baffled::baffled:
  17. *danushka*

    EK මහා කඹ ඇදීමේ තරගය-2015

    ඔන්න ඕන මගුලකට මාත් ආවා..
  18. *danushka*

    Six Pack Work Out @ Home

    thanks godak watinawa. REP+
  19. *danushka*

    http://www.elakiri.com/forum/showthread.php?t=1670512

    http://www.elakiri.com/forum/showthread.php?t=1670512

    No contents