1. *danushka*

    Pls Help (PS)

    machan mage athi podi aulak una, mama eka line ekak aduwen thamai address eka dala thiyenne." PO Box 524257 " kiyala kotasa mage athin maga arila. anika second line "Street 149" kiyana eka "Street #149" wena ona. eke pls puluwannam mata a line ekath add karala denna loku udawwak. oyage inbox eka...
  2. *danushka*

    Mervin Silva Back with Rajapakse files ...

    යකෝ පුදුම රටකනේ බන් අපි ඉන්නේ..
  3. *danushka*

    Pls Help (PS)

    machan thanks a lot. welawe hatiyata aulak na. kohen hoyanda ban hari font..:D:D
  4. *danushka*

    Pls Help (PS)

    machanla mata me letterhead eke address eka change kara ganna ona. mama pahalin dala thiyenne aluth address eka. font eka gana loku danumak na. ath mama hithana vidiyata " century gothic heavy " wenna ona. puluwan kenek help ekak denna. bari aya bump ekak hari dagena yanna loku udawwak. thanks...
  5. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් බන්, ලබන මැයි වලට අවුරුදු 10 යි. අයියෝ සල්ලි..:baffled::baffled:
  6. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මචං කිම්බුලෝ හැමදාම වගේ අදත් වැඩේ හොඳට කෙරුණා. වැඩසටහන නවත්තන කතා කියන්න එපා. ගැටලුවක් තියෙනවා නම් අපි කතා කරලා විසඳ ගමු. මම හිතන්නේ නෑ අපිට විසඳ ගන්න බැරි තරම් ලොකු ගැටළුවක් ඇති කියල. හැම දාම වගේ අපි ඔයත් එක්ක දිගටම ඉන්නවා. ඔබට ජය. හැමෝටම සුබ රාත්‍රියක් වේවා. බුදුසරණයි..:):)
  7. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම තොපි දෙන්නට කිව්වා කියල හත ගනිල්ලා. :frown::frown:
  8. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට දැනුන දේ මචං කිව්වේ. ඔය කියන දේ කරන්න පුලුවන්නම් හොඳයි..:):)
  9. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මට දැනෙන කිඹුලා. කිඹුලා = වෙලුනු ඇද කොටුව.:(:( මන් මෙහෙම කියන්නේ ඇයි.. අපිට කෝටුව තියෙන විදියට තියෙන්න අරින්න වෙනවා. මන්ද අපි කොටුවේ ඇති ඇදය කෙලින් කරන්න ගියොත් සිද්දවෙන්නේ කොටුව කෙලින් වීම නොව දෙකට කැඩීම පමණයි...:baffled::baffled::baffled:
  10. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කියල වැඩක් නෑ බං කොච්චර නම් එපා කියල ඇද්ද.:(:([/SIZE]
  11. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඕක මහ බේබද්දා නොකරන මගුලක් නෑ..:frown::frown:
  12. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒකනේ දැන් චැට් එකත් වැඩා නෑනේ..:):)
  13. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අප්පා එහෙමද..අපේ එක උපතින්ම සෙමි..:lol::lol:
  14. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හොදින් ඉන්නවා මල්ලි. අද අපිට නිවාඩු. ඒක නිසා නිදහස්සේ කිඹුලගෙ වැඩසටහන අහනවා..
  15. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මැසිම පුල් ඔටෝ නෙමෙයි බන්. පොඩි සහයෝගයක් දෙන්න ඕන..:lol::lol:
  16. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රෙදි හෝදන ගමන් අහන්නේ, ශික් පොඩ්ඩක් මිස් උනා...
  17. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කවුද ණය කාරයෙක් ඉන්නවා වගේ නෙ..:lol::lol:
  18. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔරලෝසුවේ වෙලාව හදාගනින් ඒක වැරදි..:baffled::baffled:
  19. *danushka*

    2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් දැන් එයා ලොකු ළමයෙක්නෙ ඒකයි..:frown::frown:

    No contents