අළුත් ටැංකියක් හැදුවා...
මචංලා මම අඟල් 30x16x16 සයිස් එකේ අළුත් ටැංකියක් හැදුවා...මට මේක නඩත්තු කරන හැටි කියලා දෙන්නකෝ..මම ඊයේ ෆවර් ෆිල්ටර් එකක් නම් ගෙනාවා..මට දැන ගන්න ඕනි පැල කහ වෙන්නේ නැතිව තියගන්න විදිය..මේකට දාන්න හොඳ ලොකු මාළු වර්ග එහෙම මොනවද කියලා...:rofl: