1. $Gangster$

    Plants vs. Zombies 3

    adooo pattaaa :love2:
  2. $Gangster$

    සිංහලෙන් කතා කරනවා ඇහුණොත් දුවනවා

    දැක්කෙ නෑ වගේ තමා ඉන්න ඕනෙ. මෙහෙ ඉදලම දන්න අදුරන එකෙක් ඇරුනහම අනිත් උන් දැක්කහම බන්ගලියෙක් ඉන්දියන් කාරයෙක් වගේ රගපාන්න තියෙන්නෙ :lol: :lol:
  3. $Gangster$

    මල්ලිට කරදරයක් :(

    ikman suvaya labewa! 🙏
  4. $Gangster$

    අනුර කුමාර ඇමරිකන් එම්බසිය දෙවනත් කරයි, ජුලි චැන් මීක් මීක් කියයි

    නැත නැත මිතුර. අප මෙවර චන්දය ලබා දෙන්නේ රනිල් මහත්මාට පමනයි. :yes:
  5. $Gangster$

    අනුර කුමාර ඇමරිකන් එම්බසිය දෙවනත් කරයි, ජුලි චැන් මීක් මීක් කියයි

    ඔබට පින් මිතුර. අපේ ඇස් පෑදුවට. අනුරට ඉන්ග්‍රීසි බැරි හින්ද අපිත් මේ පාර රනිල් සර්ට. :love2:
  6. $Gangster$

    එයයි මායි beach ගියා 😍

    ube kamattane itin. (y) a unata uba wesa baduwak wage wate yanawane :rolleyes2:
  7. $Gangster$

    හූතිලාට ගහන්න ලංකාවත් යයි..

    මාත් ඕකමයි කියන්න ආවෙ. උන් මිසයිලයක් එවුවොත් අතින් අල්ලල විසික් කරන්නද අපේ නැව් වල ඉන්න උන්
  8. $Gangster$

    අත්වැඩ දෙන කොල්ලාව ටෝක් කරන්න ඕනි

    ඔන්න උබ ගැන ගමේ උන් දැනගන්න යන්නෙ :lol:

    No contents