කොරෝනා වෛරසය: ඇමරිකාවේ රෝහලකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයෙකුට වෙඩි
එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ කොරෝනාවෛරස් රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය (FBI) සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය බව බලධාරීහු...