සමහරක් උත්සහ ගන්නේ ඉතිහාසයේ වෙච්ච එක දෙයක් විතරක් අරන් ඒ වැරදි වැඩේ කරපු නිසා මෙහෙම උනා කියලා සිංහලයා පිට වැරද්ද ගහලා අපි ඉතිහාසේ එක තැනක වැරද්දක් කරා කියන දේ දැන් ඉන්න මිනිස්සුන්ගේ ඔලුවට දාන්න. ඒත් හරියට සිද්ධි එකතු කරලා බලපන් මොකක්ද උනේ කියලා. ඉතිහාසය හරියට දන්නේ නැති අයගේ මොල හේදීමක් කරන්න...