1. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    දැන් කාගෙවත් රෙප් කපන්න එපා බන්.
  2. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    පගාව හම්බුනානම් මදි හැබැයි. :dull: දින්න එකාගෙන් පාලම්, බෝක්කු, පාරවල් හදන්න කොන්තාත්තු දෙක තුනක්වත් ඉල්ලගන්න ඕන :P
  3. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඌ තමා දින්නේ.
  4. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඌ අනිත් එක උඹලගේ පැත්තට දාලා දෙපැත්ත බැලන්ස් කරා. :):):)
  5. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    rep දෙනවද ?
  6. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඔය ගාන වෙන්න පුලුවන්.
  7. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    කලින් ත්‍රෙඩ් එකේ පොස්ට් ගාන.
  8. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    පොස්ට් 100ක් නැති උන් නේ. 2007 රෙජිස්ටර් වෙලා පෝස්ට් 100ක් දාලා නැති කෙනෙකුත් ඉන්නවා.
  9. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    කොහොමද කලින් ත්‍රෙඩ් එකේ ප්‍රතිඵල prasad9805 304 ModelSriLanka 285 Ereshaz77 256 Gasa84 238 dinchad 157
  10. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    බඩ රිදෙනවා යකුනේ බලන් ඉඳලම Result දීපියව් :growl::growl::growl::growl:
  11. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    අඩෝ තව 50ක් සෙට් කරහල්ල රෙප් පවර් එක 12 වෙනවා..:P:P:P:P:P:P
  12. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    මේ පාරත් තව පොඩ්ඩෙන් එහෙම වෙනවා.
  13. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    බෞද්ධ චන්ද
  14. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    කෝ යකෝ දෙනවයි කියලා කිව්ව රෙප් වෝට් කලාම. මුන් මහ කැ# මිනිස්සු ඕයි. :growl::growl::growl::growl::growl::baffled: :angry::angry::angry::angry: :growl::growl::growl::growl: :frown::frown::frown::frown:
  15. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    අනින් අවුරුද්දේ නම් අඩුම තරම රෙප් 10ක බලයක් වත් හදා ගන්න ඕනේ ඕයි:growl: ....දිනුම් පැරදුම් වැඩක් නෑ ...ආතල් එක මාරු....:) කාට හරි කොතන හරි බැන්න නම් ඒ ජොලියට හොඳේ....:):P මේ දවස් දෙකට හරියට වැඩක් කලෙත් නෑ හැබයි ඔං ....:frown: දැන් මේකෙන් මාව අඳුන ගත්ත කට්ටිය මට friend request එකක් දානවද තරහ...
  16. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    ඌ ගිය අවුරුද්දෙත් ගොඩ මේ අවුරුද්දෙත් ගොඩ. :rofl::rofl::rofl:
  17. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    අපිට කඹ එපා
  18. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    blacka සිංහල කොල්ලෙක් ඇයි අපි මුස්ලිම් ද? :P:P:P
  19. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    පචය ඉස් බැක්:rolleyes::rolleyes:
  20. ModelSriLanka

    මහා කඹ ඇදීමේ තරගය [2014]

    යකෝ සැසා හොස්පිටල් 1එ :( වයිපරේ කොස්සෙන් ගහල ඇහැක් පොට්ට වෙලා :dull:

    No contents