1. yapa100

    Evil Dead Rise ආවෝ. වසරේ හොදම හොල්මන් ෆිල්ම් එක ❤️🔥

    Link -==> https://yts.mx/movies/evil-dead-rise-2023
  2. yapa100

    ශ්‍රී ලංකාවට 900 - 1000 Km අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක්‼️ - භූ විද්‍යා හා පතල් කාර්යාංශය

    🔴 ශ්‍රි ලංකාවට කිලෝ මීටර් 900 ත් 1000 ත් අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, එම්. එම්. ජේ. ඒ. අජිත් ප්‍රේමා මහතා පවසයි. අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ එම අවදානම නිසා දැන් ලංකාවට භූ කම්පන සිදුවීමේ...
  3. yapa100

    අධික උෂ්ණත්වයෙන් පුද්ගලයන් දෙදෙනකු මරුට 🔥

    🔴 අධික උෂ්ණත්වයෙන් පුද්ගලයන් දෙදෙනකු මරුට. මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්ත්වයට පත්ව පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබේ. එම පුද්ගලයන් දෙදෙනාම එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. අවුරුදු උත්සවය කඹ ඇදීමේ තරගය තෙහෙට්ටුවට පත්ව අයිස් වතුර හිසට වත් කර ගැනීමෙන් එක් අයෙක් මිය ගොස් ඇති අතර...
  4. yapa100

    අන්න පානදුරත් අල්ලගෙන එ පාර. 🔥

    පානදුර මුස්ලිම් දේවස්ථාන 23කට හදිසි පොලිස් ආරක්ෂාව ‼️ පානදුර පොලිස් වසම් තුනක පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 23 ක් සහ පොදු ස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පානදුර කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී (වෙනුවට වැඩබලන) සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න පවසයි. අකුරණ ප්‍රදේශයේ මුස්ලිම්...
  5. yapa100

    මේ රස්නේට ඇට දෙකත් එක්ක පුට්ටු වෙනවා යකෝ 🤬

    කොහොමද රස්නේ. ඊයෙ රැ ඉන්නම බැ. වැඩ කරන hours change කරන්න වෙයි මෙම ගියොත්. අද දිස්ත්‍රික්ක 12 ක උෂ්ණත්වය 39 - 45 අතර යනවා.
  6. yapa100

    Lebanon started a war ! Missile attack with israel 🔴BREAKING

    🔴 විදෙස් පුවත්: ඊශ‍්‍රායල හමුදාව සිවිල් වැසියන්ට උතුරේ ආරක්ෂිත ස්ථාන වෙත වහාම ඇතුළු වන ලෙස නියෝග කරයි. 30 missiles fired towords israel. "It's the most serious escalation between #Lebanon and #Israel since the 2006 war."
  7. yapa100

    පැතුම් ගු වෙයි. ගු ගොඩේම ගොස් තවත් රෙයි 🤣

    Comments බලපන් 🤣 https://m.facebook.com/story.php?story_fbid=pfbid02FKCwrTEXwjXDvKWF9VEFTt7Pk2RLNKmoYYAmDi5wPaGfrgMb1cpGySGEjwDoakel&id=100079771266009&mibextid=Nif5oz
  8. yapa100

    BREAKING NEWS 🔴 ඛනිජ තෙල් සියලු වෘත්තීය සමිති නායකයින්ව අනිවාර්ය නිවාඩු යැවේ.

    🔴 BREAKING NEWS 🔴 ඛනිජ තෙල් සියලු වෘත්තීය සමිති නායකයින්ව අනිවාර්ය නිවාඩු යැවේ. ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවන ලෙස කටයුතු කරන සියලූම වෘත්තීය සමිති නායකයින්ට සහ එයට සහාය ලබාදුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණයකර තිබේ.
  9. yapa100

    කොලොන්නාවේ ඉන්ධන බෙදාහැරීම නවතී. තෙල් පොලිම් නැවතත්. සේවකයන් අස්කරන්න කන්චන නියොග කරයි. 🔴BREAKING

    ✍️ ඉන්ධන බෙදා හැරීමට බාධා කරන සහ අනෙකුත් සේවකයින්ගේ වැඩකටයුතුවලට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා නියෝග කඩ කරමින් ක්‍රියා කරන සේවකයින්ට හෝ වෘත්තිය සමිති ක්‍රියාකාරීන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.එහි දී අදාල විනය ක්‍රියාමාර්ග කඩ...
  10. yapa100

    IMF අනුමැතිය හිමිවෙයි. ජෙප්පෝ හාන්සි. රනිල් හෙට විශේෂ ප්‍රකාශයක් කරයි. 🔴BREAKING

    🔴 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පැකේජය අනුමත කර තිබෙනවා.මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් හෙට (21) සිදු කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මේ බව නිවේදනය කළා. 🔴 ඩොලර් බිලියන 7 ක ණය පහසුකම්...
  11. yapa100

    නොරොච්චොලේ යලි කැඩේ. ඇමති කපන්නේ නැ කිව්වාට හවස 3 සිට තැන තැන කැපේ 🤬

    🔴 NEWS ALREAT නොරොච්චොලේ තුන්වන විදුලි ජණන ය්‍රන්ත්‍රය අක්‍රිය වේ. විදුලි නොකපනවා කිවත් තැන තැන විදුලිය විසන්ධි විම් ආරම්භ වි ඇති බව වාර්තා වේ. UPDATE - පානදුර LEFT. OVER !
  12. yapa100

    රනිල් කට්ටි පනි. සාකච්ඡා අසාර්ථකයි. වර්ජනය දිගටම.

    🔴 වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ රජය අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය නතරකිරීම පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ප්‍රමාණවත් විසඳුමක් නොලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. අද සිදුකළ සාකච්ඡාව පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් හෙට...

    No contents