jonny deep wage
ඔබ ආදරේ කරන විට ,
පලමුවැන්නා නොව දෙවැනියට හමු වෙන කෙනාවා තෝරා ගන්න..
මොකද ඔබ දෙවැන්නෙක් ගැන හිතන්නේ පලමු කෙනාගෙන් හරි හමන් ආදරයක් ලැබුනේ නැති නිසයි...
(ඕක ඉතින් එක එක විදිහට හිතන්න පුලුවන්.ඒ උනාට උබට හරි ආදරයක් ලැබුනෙ නැත්නම්,ඒකි කියන දේ අහන්නෙ නැත්න්ම් දෙවෙනි කෙනෙක්ට try කරපන්.. )